2022-10-07 16:59:01
24 වන සේනාංකයට අයත් 242 වන බලසේනාවේ භටපිරිස් ත්‍රිවිධ හමුදාවන්හී භටපිරිස් සහ පොලිස් නිලධාරින් සමග එක්ව වෙරළ සංරක්ෂණ හා...
2022-10-07 16:58:52
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ යාපනය, චංකානි ප්‍රදේශයේ...
2022-10-06 14:27:53
නව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවී හේරත් අද (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේදී රාජකාරි භාරගන්නා ලදී.
2022-10-06 14:00:53
ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඊට සමගාමීව ආරක්ෂක...
2022-10-06 13:30:53
73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනා...
2022-10-06 13:10:53
නන්දිකඩාල් පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටුකරමින් එම සේනාංක මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව පහසුකම් සහිත ගොඩනැගිල්ල පසුගිය සඳුදා (3) දින විවෘත කරන ලදී.
2022-10-06 12:30:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් තරඟාවලිය - 2022 සැප්තැම්බර් මස 16 සහ 17 දිනයන්හිදී දියතලාව Colonial Buitt ගොල්ෆ් පිටියේදී පැවති අතර ඒ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය...
2022-10-06 12:00:53
යුද්ධ හමුදාවේ මඟපෙන්වීම මත අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිවිල් වැසියන් විසින් අක්කර 80 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ කාබනික පොහොර යොදාගනිමින් අස්වැද්දූ කඹුරුවල ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍යය පසුගිය අඟහරුවාදා (20) දින පැවැත්විණි.
2022-10-06 11:00:53
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික...
2022-10-05 20:48:26
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 66 වන සංවත්සර දිනය 2022 ඔක්තෝම්බර් මස 01 දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරුම්...