2022-10-25 11:17:00
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්රජාසත්කාරක ව්‍යපෘතීන්හි තවත් එක් වැඩසටහනක් වශයෙන් අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි සලාක...
2022-10-23 17:35:14
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් තරුණ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ තරුණ නිලධාරී පාඨමාලාව පසුගිය බ්‍රහස්පතින්දා (20) දින පැවති කෙටි උත්සවයකින් අනතුරුව සාර්ථකව අවසන් විය.
2022-10-23 17:34:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පසුගිය සිකුරාදා (14) දින සංචාරයක නිරතවූ අතර, එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
2022-10-23 17:32:02
513 වන බලසේනාව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම බලසේනාවේ යුද්ධ හමුදා බුද්ධි බලකායේ භටපිරිස් සමගින් 16 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව කන්කසන්තුරේ - මාදගල් වෙරළ තීරයේ සිට ගොඩබිම දෙසට බෝට්ටුවකින්...
2022-10-23 17:28:59
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව කට්කෝවලම් මිෂනරි...
2022-10-23 17:25:51
පසුගිය දිනවල ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුදුකුඩිඉරිප්පු මරදමඩු වැවේ වැව් බැම්මේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඇති වූ ජල කාන්දුවීම්...
2022-10-23 16:55:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 681 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත...
2022-10-23 16:51:51
22 වන සේනාංකයේ 221 වන බලසේනාවේ භටපිරිස් විසින් කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයන්හි රුක් රෝපණ වැඩසටහනක් පසුගිය සිකුරාදා (21) දින සිදුකරන ලදී.
2022-10-23 16:47:35
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 බලසේනාවේ භටපිරිස් විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුසිසුවියන් 300 දෙනෙකු සඳහා ‘නායකත්ව පුහුණු’ වැඩමුළුවක්...
2022-10-21 20:34:00
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ 211 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි බාලිකා සංගමයේ හර්ෂනී ගුණසේකර...