2022-10-28 20:00:44
යාපනය අර්ධද්වීපයේ කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සිවිල් ක්‍රීඩා සමාජ පාපන්දු කන්ඩායම් අටක සහභාගීත්වයෙන් යුතුව, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර...
2022-10-28 16:24:44
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල - නිට්ටඹුව මාර්ගයේ ගමනාගමනය අවහිර වන ලෙස වැටී තිබිණු ගසක් ඉවත් කිරීමට පසුගිය අඟහරුවාදා (25) දින14 වන සේනාංකය යටතේ ස්ථාපිත...
2022-10-28 16:22:44
යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු සූපශාස්ත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන භටපිරිස් වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මගපෙන්වීම යටතේ...
2022-10-28 16:20:35
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථානයේදී ‘ප්රචණ්ඩ අන්තවාදය සහ නව ප්රවණතා’ යන තේමාව යටතේ පැවති තෙදින වැඩමුළුව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර...
2022-10-28 16:16:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවති ‘නිපුණතා සංවර්ධනය සහ නවෝත්පාදන’ පිළිබඳ වැඩමුළුවේ 2 වන අදියර සඳහා සහභාගී වූ සෙසු නිලයින් 31 දෙනෙකු වෙත පසුගිය අඟහරුවාදා...
2022-10-27 16:42:29
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දුවා දරුවන්ගේ දැනුම ඔප්නැංවීමේ අරමුණින් වැලිඔය පිහිටි 622 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2022 ඔක්තෝබර් මස 25 දින ‘පහට පහක්’ නමින් අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
2022-10-27 16:41:59
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය සේවා කාලය තුළ දිවයින පුරා සේවයේ නියුතු භටපිරිස් විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළකිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානයන්හී සිදුකරනු ලබන සංචාරයන්ට සමගාමීව...
2022-10-27 16:38:20
අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය බදාදා (19) දින ඉබ්බාගමුව, පෙරියකඩුනෙලාව, බත්තල්ගොඩ වැවට යාබදව පිහිටි මාර්ගය නාය යාම හේතුවෙන් ඇති වූ ගමනා ගමන දුෂ්කරතාවයන් මඟහරවා නැවත...
2022-10-27 16:31:31
මහනුවර මහ නගරසභා පිටියේදී ඔක්තෝබර් මස 22 දින සිට 23 දින දක්වා ඉසව් කාණ්ඩ 6 ක් යටතේ පැවති 16 වන ජාතික සෙපැක් ට්‍රැක්රෝ ශූරතාවලියේදී (National Sepak Takraw Championship) යුද්ධ හමුදා ක්‍රීඩකයින් ...
2022-10-27 16:26:48
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන පසුගිය සෙනසුරාදා (15) දින එම සේනාංක මූලස්ථානයේදී පැවති විශේෂ උත්සවයකදී...