2022-11-06 15:00:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පාලනය වන 23 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 233 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බළකායේ භට පිරිස්වලට ලද තොරතුරක් මත එම සන්නද්ධ බුද්ධි බලකයේ භට පිරිස් කදිරවේලි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ එක්ව...
2022-11-06 14:45:43
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් විකාස් සූද් (CaptainVikas Sood) ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත විය.
2022-11-06 14:30:43
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් අසංක පෙරේරා ඉකුත් සිකුරාදා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස රාජකාරි භාර ගන්නා ලදී.
2022-11-06 14:15:43
අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ඉගැන්වීමේ ක්‍රමවේදය - අංක 60 පාඨමාලාව ඉකුත් බ්‍රහස්පතින්දා (3) දින අම්පාර පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මිණිපුර ගේ සමාප්ති දේශණයෙන් අනතුරුව අවසන් විය.
2022-11-04 16:31:17
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන වෙත 2022 ඔක්තෝම්බර් 28 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2022-11-04 16:19:56
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 19 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් 2022 ඔක්තෝම්බර් මස 27 සිට 30 දක්වා කාලය තුළ උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.
2022-11-03 19:06:47
621 වන බලසේනාවේ භටපිරිස් සම්පත්නුවර ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන්ගේ...
2022-11-03 19:02:54
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ක්‍රියාත්මක වන විවිධ ක්ෂේත්රයන්හී ප්‍රවීණයන් වෙත ලබාදෙන ‘Artificer’ සුදුසුකම් සහතිකය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික...
2022-11-03 18:57:46
222 වන බලසේනාවේ භටපිරිස් කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව ඔක්තෝබර් මස...
2022-11-03 18:51:03
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු...