2022-11-29 22:15:13
තමිල්නාඩු කෘෂිකර්ම මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ඒ. ගෝපාල් රාජ් මහතා (Mr A. Gopal Raj) සහ මහරිෂි අධ්‍යාපන භාරයේ කළමනාකාර අධ්යක්ෂ ඩී. කොඩෙයි සෙල්වම් මහතා (Mr D. Kodei Selvam) යන ඉන්දීය විශේෂඥයින් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්...
2022-11-29 21:58:14
රත්මලාන පිහිටි යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි ඉකුත් සඳුදා (28) දින ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2022-11-29 21:52:13
241 වන බලසේනාවේ රාජකාරියෙහි නියුතු 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බළකායේ භටපිරිස් වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 241 වන බලසේනා බලප්‍රදේශයේ...
2022-11-28 21:45:37
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 541 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය මානුෂීයත්වය පිළිබිඹු කරමින් මන්නාරම, මුන්ඩම්පිඩ්ඩි ප්‍රදේශයේ ජීවත්වන...
2022-11-28 21:42:03
යුද්ධ හමුදා මුලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකින් පසු නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ...
2022-11-28 21:38:20
233 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව රුපියල් ලක්ෂ දහයක (1000,000.00) ක වටිනාකමකින් යුත් ‘කේරළ ගංජා’ කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 20 ක ප්‍රමාණයක් සිය සන්තකයේ...
2022-11-28 21:34:05
62 වන සේනාංකය යටතේ ස්ථාපිත 622 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් සිවිල් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවා සහන සැලසීමට සහ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින්...
2022-11-26 18:46:49
ශ්‍රී ලංකා පාබල හමුදා නවතම රෙජිමේන්තු මංගල වස්තුව ලෙස සලකන ‘9 වන කණ්ඩුල’ නම් ඇත් පැටවා මෙරට රාජ පෙළපතේ අභීත රණශූරයෙකු වන දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලයේ සිට පැවත එන කීර්තිමත් සහ පෞරාණික ඇත් පෙළපතික්...
2022-11-26 18:43:00
ආරක්ෂක සේනා මූලස්ථාන - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් 55 වන සේනාංකයේ 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පුලෝලි - බටහිර පේදුරුතුඩුව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී...
2022-11-26 18:40:43
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 වන බලසේනා බලප්‍රදේශයේ නිල්වලා ගඟ අසල පිහිටි 3 වන (සෙවෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (19) දින රාත්‍රී 0800 ට පමණ මාතර මහානාම පාලමෙන්...