2022-12-03 19:00:39
මුලංකාවිල් මධ්‍ය මහා විද්‍යාලයේ සහ මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සහ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලක්වාගැනීම සහ එය භාවිතා කිරිමෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් 65 පාබල සේනාංකයේ මැදිහත් වීම මත ක්‍රියාත්මක කර තිබිණි.
2022-12-03 18:59:55
යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ මණ්ඩලවල සේවයේ නියුතු කාන්තා නිලධාරිනියන් ඇතුළු දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානවල නිලධාරීන් 200 කට ආසන්න පිරිසකට ‘බෝනොවන රෝග’ සහ ‘යුද ඉතිහාසය’ පිළිබඳව දැනුවත් කිරිමේ දේශණයක් මාර්ගගත...
2022-12-01 19:55:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 593 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් නයාරු ප්‍රදේශයේ ජීවත්වන සිවිල් ජනතාවගේ ආර්ථික දුෂ්කරතාවයන්ට සහනයක් ලබාදීමේ අරමුණින්, ‘සරණ’ පදනමේ මූල්‍යමය...
2022-12-01 19:50:06
2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් 28 දෙනෙකු සහ සෙසු නිලයන් 415 දෙනෙකු සිහිපත් කරමින් ඔවුන් වෙත පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක්...
2022-11-30 15:57:37
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ මූලිකත්වයෙන් මැදවච්චිය ළිඳවැව සහ කපිරික්ගම ප්‍රදේශයේ වෙසෙන ගොවි ජනතාව සහ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව අත්විඳින දුෂ්කරතා මඟහැරවීමේ අරමුණින් තෝරාගත් ප්‍රතිලාභින් පිරිසක් වෙත...
2022-11-30 15:56:36
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යාන්ත්‍රික හා ඉංජිනේරු අංශයන්හී සේවයේ නියුතු නිලධාරින්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින්...
2022-11-30 15:56:10
24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 වන පාබල බලසේනාවේ 9 වන සංවත්සරය ඉකුත් බදාදා (23) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි 241 වන පාබල බලසේනා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී සමරනු ලැබීය.
2022-11-30 15:55:32
මාන්කුලම් පිහිටි 573 වන බලසේනාව විසින් පවත්වනු ලැබූ දමිළ භාෂා පුහුණු පාඨමාලාවේ සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (23) දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් සහභාගී විය.
2022-11-30 15:53:56
කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂකයින්ගේ තවත් සමාජ ව්‍යාපෘතියක් වන ‘දායාද - සරසවියෙන් ගුරු ගෙදරට’ යන සමාජ සත්කාරක වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව, වෙලේවැව ප්‍රදේශයේ පිහිටි...
2022-11-30 15:51:56
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ ඉල්ලීමකට අනුව ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ස්ථාපිත පෙර ඇගයුම් හදුනාගැනීමේ (RPL) පද්ධතියට අනුකූලව ජාතික නිපුණතා මට්ටම...