2022-12-05 21:30:12
දෙහිඅත්තකණ්ඩිය, සමනලතැන්න සහ ඇහලගම ගම්මානවල වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දෙදෙනෙකු මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ...
2022-12-05 21:20:12
ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පැවති ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්...
2022-12-04 18:42:39
යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් 25 ක සහභාගිත්වයෙන් පැවති උතුරු පළාත් යුද්ධ හමුදාධිපති පාපන්දු කුසලාන තරඟාවලියේ...
2022-12-03 19:06:56
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු T-20 තරගාවලියේ අවසන් මහා තරගය ඉකුත් සිකුරාදා (2) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2022-12-03 19:06:21
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් ශ්‍රී ජයවර්ධනපුර...
2022-12-03 19:06:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් ඉදිරියේදී පැවැත්වෙන ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2023 සඳහා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ පෙර උත්සාහයක් ලෙස...
2022-12-03 19:05:06
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් 2022 දෙසැම්බර් මස 01 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 14 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.
2022-12-03 19:04:52
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 සේනාංක බලප්‍රදේශය යටතේ ඇති 223 සහ 222 පාබල බලසේනා විසින් කලාපයේ...
2022-12-03 19:04:30
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරය හෙඹවු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය අවසන්කර යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම සඳහා 2022 දෙසැම්බර් 01 වන දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයෙන් සමුගෙන තිබිණි.
2022-12-03 19:02:30
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා රෙජිමේන්තු අධිපති ධූරයෙන් නික්මයන ලදී. එම අවස්ථාව වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානූකූල සමුගැනීමේ උත්සවයක්...