2022-12-09 14:45:28
විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහගේ උපදෙස් මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද...
2022-12-09 14:40:28
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් නාමල් මහතුවක්කාර විසින් ඉකුත් සඳුදා (05) දින යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්තශාලා පරිශ්‍රයේදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-12-09 14:35:28
ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් ක්‍රිෂාන් මනෝහරන් පසුගිය බ්‍රහස්පතින්දා (8) දින සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2022-12-09 14:30:28
අම්පාර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 31 සහ 32 සාර්ථකව හැදෑරූ නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයේ...
2022-12-06 20:10:26
222 වන බලසේනාව යටතේ ස්ථාපිත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සේරුනුවර, කල්ලාර්, දෙහිවත්ත සහ නීලපොල යන ප්‍රදේශයන්හි වෙසෙන ගොවීන්ගේ සහ ගම්වාසීන්ගේ දීර්ඝකාලීන...
2022-12-06 20:00:26
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ මූලිකත්වයෙන් දානපතියෙකුගේ...
2022-12-06 19:57:25
කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය දා පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර හා ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු නිලධාරීන්...
2022-12-06 19:50:26
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක පසුගිය සිකුරාදා (02) දින සිය බලප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් 11 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණියේය.
2022-12-06 19:40:26
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පැවති ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව...
2022-12-06 19:32:10
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එලඹෙන මේජර් ජෙනරල් ජනක...