2022-11-24 17:55:32
532 වන බලසේනාවේ භටපිරිස් දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ අධ්‍යාපන කටයුතු සඳහා දක්ෂතා සහිත සිසුවියකගේ අවශ්‍යතාවයන් පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව 2022 නොවැම්බර් මස 07 දින ‘යුතුකම’ පුණ්‍යායතනය විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත...
2022-11-24 17:49:52
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ තවත් එක් ප්‍රජාමූලික ව්‍යාපෘතියක් ලෙස එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (22) දින යාපනය, කයිතඩි ප්‍රදේශයේ පිහිටි...
2022-11-24 17:41:24
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනාවට අනුයුක්ත 7 වන සන්නද්ධ...
2022-11-24 10:35:36
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ සංකල්පයකට අනුව එම මූලස්ථානයේ මූලිකත්වයෙන් 66 වන සේනාංක...
2022-11-23 20:16:59
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පූජ්‍ය බොරලැස්ගමුවේ සීලරතන හිමිපාණන්ගේ...
2022-11-23 20:00:59
යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා (22) දින රත්මලාන ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ සංචාරයක නිරත වෙමින්...
2022-11-23 19:30:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන සංවත්සර දිනය වෙනුවෙන් එම බලකායේ බලකාධිපතිසහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධනගේ උපදෙස් මත පසුගිය සඳුදා (14) දින සංවත්සර දින...
2022-11-22 19:47:56
යාපනය ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවා ඔවුන්ට ආර්ථිකමය සහනයක් ලබාදීමේ...
2022-11-22 19:30:56
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චිගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්...
2022-11-22 19:15:56
යාපනය පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද ‘දැඩි සත්කාර ඒකකය’ (ICU) සහ ‘හදිසි ප්‍රතිකාර ඒකකය’ (ETU) එම රෝහල් නිලධාරී...