2022-12-16 19:34:54
කාන්තා සෙබළියන් සම්බන්ධව ඇති සමාජීය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ නියෝජිතයින් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (08) දින බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.
2022-12-16 19:34:53
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ කෝපායිහි ස්ථාපිත 51 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් වජිර වෙලගෙදර පසුගිය බදාදා (14) දින එම සේනාංක මුලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2022-12-16 19:28:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ජයසේකර...
2022-12-16 19:21:53
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක සිය බල ප්‍රදේශයේ ස්ථාපිත බලසේනා මූලස්ථානයන්හි සහ ඒකකයන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් දෙසැම්බර් මස 08 සහ 09 යන දෙදින තුළ නිල සංචාරයක නිරත වන ලදී.
2022-12-15 16:33:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරි අරඹන ලද මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය පළමු නිල සංචාරය සිදුකරමින් වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙත ඉකුත් සඳුදා (12) දින පැමිණි අතර, එහිදී එම මූලස්ථානයෙහි...
2022-12-15 16:27:43
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පුත්තලම පිහිටි 58 වන සේනාංක මුලස්ථානයෙහි අවසන් නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී...
2022-12-15 16:21:39
උසස් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක 25 හි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ඉකුත් සදුදා (05) දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අධ්යක්ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත...
2022-12-14 18:56:59
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සර සැමරුම් උත්සවය වෙනුවෙන් එම සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ පාලනය වන බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු භටපිරිස් 200 ක පිරිසක් ස්වේච්ඡාවෙන් යාපනය ශික්ෂණ රෝහල වෙත ලේ දන්දීමේ සමාජ සත්කාරක...
2022-12-14 18:54:57
ඕස්ට්‍රේලියාව, චීනය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, පකිස්ථානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල ඉන්දියාවේ පිහිටි තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂක උපදේශකයින් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින...
2022-12-13 18:30:03
දඹදෙණිය කවුඩුමුන්න රජමහා විහාරස්ථානය සහ බුජ්ජොමුව බෝසත් පදනම එක්ව සංවිධානය කරන ලද බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ දක්වා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ගමන් ගත් වාර්ෂික දුම්රිය චාරිකාව...