2022-12-22 21:38:33
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 103 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් ජාතික ලේ බැංකු පරිශ්‍රයේ සංවිධානය කරන ලද ලේ දන්දීමේ...
2022-12-22 21:33:34
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 26 වන සංවත්සර දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 15 දින සිට 18 දින දක්වා සර්ව ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.
2022-12-22 21:28:39
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ක්‍රිෂාන් මනෝහරන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර...
2022-12-22 21:23:51
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින් වෙනුවෙන් මාස හතරක කාලයක් පුරාවට පැවති තරුණ නිලධාරි පාඨමාලාව අංක 32 හි සමාප්ති උත්සවය...
2022-12-22 21:18:31
දෙසැම්බර් මස 10 දිනට යෙදෙන 64 වන සේනාංක මූලස්ථානයේ 14 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංක මූලස්ථානයේදී සැමරුම් උත්සව කිහිපයක් පවත්වන ලදී. සංවත්සර උත්සවයේ ආරම්භය...
2022-12-22 21:12:03
වාර්ෂිකව පවත්වනු ලබන ‘CIMIC’ වැඩසටහනට සමගාමීව 51 වන සේනාංකය විසින් වසර අවසාන වාර විභාගයට සූදානම් වන යාපනය ප්‍රදේශයේ වෙසෙන 4 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරනු ලබන...
2022-12-21 19:33:51
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු බදාදා (21) දින නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2022-12-21 19:08:25
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාවේ භටපිරිස් කොළඹ රාජකීය විද්‍යාලයීය...
2022-12-21 19:05:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් හසිත වැලිකන්න ගේ ආරාධනයකට අනුව...
2022-12-21 18:58:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය - 2022 හි අවසන් මහා තරඟය සහ සම්මාන ප්රදානෝත්සවය දෙසැම්බර් මස 9 දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.