2022-12-06 19:20:26
නාරාහෙන්පිට ප්‍රදේශයේ පිහිටි කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස...
2022-12-06 19:10:26
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් ශානක රත්නායක ඉකුත් සඳුදා (28) දින සඳුන්පුර ප්‍රදේශයේ පිහිටි 532 වන බලසේනාවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2022-12-06 19:00:26
කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් පුහුණු පාසලේ මූලික කෘෂිකර්ම පාඨමාලා අංක - 6 සඳහා බඳවාගත් ආධුනික සෙබලුන් 66 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව අවසන් කළ අතර...
2022-12-06 18:50:26
මින්නේරිය ප්‍රදේශයේ පිහිටි කාලතුවක්කු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් නාරද ලොකුගලප්පත්ති විසින් ඉකුත් සඳුදා (05) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2022-12-06 18:40:26
3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් ඒකක පිහිනුම් තරඟාවලිය - 2022 පසුගිය බදාදා (30) දින අනුරාධපුර සල්ගාදු පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.
2022-12-05 22:17:12
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සෙනසුරාදා (03) දින පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ...
2022-12-05 22:00:12
මඩකලපුව, කල්ලඩි ප්‍රදේශයේ පිහිටි 231 වන බලසේනාවේ මූලිකත්වයෙන් කොළඹ ප්‍රදේශයේ වෙසෙන දානපතිනියක වන මිහිරි ද සිල්වා මහත්මියගේ අනුග්‍රාහකත්වය මත පසුගිය බ්‍රහස්පතින්දා (1) දින....
2022-12-05 21:50:12
දෙහිප්පාව පුබුදු පෙරපාසලේ පාලිකාවගේ ඉල්ලීමකට අනුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම පෙරපාසල් පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව බුද්ධ මැදුර ඉකුත් සෙනසුරාදා (26) දින මහා සංඝරත්නයේ...
2022-12-05 21:40:12
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත හිටපු ආරක්ෂක සේනා ආඥාපති...
2022-12-05 21:30:12
දෙහිඅත්තකණ්ඩිය, සමනලතැන්න සහ ඇහලගම ගම්මානවල වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දෙදෙනෙකු මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ...