2022-12-23 21:28:31
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන ආසාධ්‍ය රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන...
2022-12-23 21:26:07
1 වන බලකාය යටතේ ස්ථාපිත 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක ගේ උපදෙස් මත නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන...
2022-12-23 21:23:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ 67 වන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ යුධ සේවා ලේකම්...
2022-12-23 21:19:16
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘ජාතික ඔරු පැදීමේ (Canoeing & Kayaking) තරඟාවලිය - 2022’ දෙසැම්බර් මස 16 සහ...
2022-12-22 21:42:50
ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදාදීම සඳහා සීමාසහිත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම වෙතින් යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරනු ලැබූ කිරිපිටි පැකට් 1210 ක්...
2022-12-22 21:38:33
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 103 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් ජාතික ලේ බැංකු පරිශ්‍රයේ සංවිධානය කරන ලද ලේ දන්දීමේ...
2022-12-22 21:33:34
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 26 වන සංවත්සර දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 15 දින සිට 18 දින දක්වා සර්ව ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.
2022-12-22 21:28:39
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ක්‍රිෂාන් මනෝහරන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර...
2022-12-22 21:23:51
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරින් වෙනුවෙන් මාස හතරක කාලයක් පුරාවට පැවති තරුණ නිලධාරි පාඨමාලාව අංක 32 හි සමාප්ති උත්සවය...
2022-12-22 21:18:31
දෙසැම්බර් මස 10 දිනට යෙදෙන 64 වන සේනාංක මූලස්ථානයේ 14 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංක මූලස්ථානයේදී සැමරුම් උත්සව කිහිපයක් පවත්වන ලදී. සංවත්සර උත්සවයේ ආරම්භය...