2022-12-27 19:25:06
21 වන සේනාංකයේ සහ ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි භටපිරිස් විසින් පසුගිය සඳුදා (26) දින මිහින්තලේ ප්‍රදේශයේ වැඩවසන මෙහෙණින් වහන්සේලා පන්දහසක් උදෙසා දානමය පිංකමක් පැවැත්වීම සඳහා සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.
2022-12-27 19:22:58
පසුගිය දෙදින තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟින් ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් වයෝවෘද්ධ කාන්තාවක් කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි...
2022-12-27 10:21:09
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානය වෙතින් හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහයෝගය මත පසුගිය සෙනසුරාදා (24) දින වවුනියාව ප්‍රදේශයේ...
2022-12-27 10:18:30
අධික වර්ෂාපතනයත් සමඟ ගම්පොල - හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය ඉරිදා (25) දින සන්ධ්‍යාවේ58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවට අයත් 5 වන විජයබාහු...
2022-12-27 10:14:02
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නැවත පිරවීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (24) දින එම මූලස්ථාන ක්ෂේත්‍ර රෝහලේදී ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය.
2022-12-27 10:11:36
මෙවර නත්තල් දිනය නිමිත්තෙන් 52 වන සේනාංකයේ සහ 521 වන බලසේනාවේ භටපිරිස් සමගින් 11 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් ඒකාබද්ධව යාපනයේ පුත්තූර්හි පිහිටි ශාන්ත ලූකස්...
2022-12-27 10:09:03
යුද්ධ හමුදා භටපිරිස් අතර ‘හමුදා සාහිත්‍යය’ පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන හරවත් දේශන මාලාව මෙවරත් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය...
2022-12-27 10:03:30
අන්තර් රෙජිමේන්තු ‘මුයිතායි’ ශූරතාවලිය - 2022, මෙවරත් යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 120 කට අධික සංඛ්‍යාවගේ සහභාගීත්වයෙන් පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඉකුත් බදාදා (14) දින පැවති අතර, එහි ශූරතාවය...
2022-12-27 09:59:31
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් පවත්වනු ලබන අන්තර් සේනාංක වොලිබෝල් තරගාවලියේ සහතිකපත් ප්රදානෝත්සවය දෙසැම්බර් මස 20 දින පොළොන්නරුව - ගල්ලෑල්ල ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2022-12-27 09:55:32
දෙසැම්බර් මස 10 දිනට යෙදෙන පුදුකුඩිඉරුප්පුහි පිහිටි 68 වන සේනාංක මූලස්ථානයේ 13 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක සහභාගීත්වයෙන් ක්‍රිකට්, පාපන්දු සහ වොලිබෝල් තරඟ ඉසව් කිහිපයක් පවත්වනු ලැබීය.