2022-12-31 12:39:09
2023 නව වසරේ උදාව සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් 2022 දෙසැම්බර් මස 31 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ...
2022-12-31 12:36:28
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනු ලබන සහ ශල්‍යකර්මයන් සිදුකරනු ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය ඖෂධයන්හි පවතින හිඟය හේතුවෙන්...
2022-12-31 12:35:46
ශ්‍රී ලංකා ජාතික සෙපක් තක්රෝ (Sepak Takraw) සංචිතය නියෝජනය කරමින් යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 5 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 3 දෙනෙක් බංගලාදේශයේ ඩකා නුවර පැවැති 4 වන දකුණු ආසියානු සෙපක් තක්රෝ තරඟයට සහභාගි වූ අතර එහිදී, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 5 ක් දිනාගැනීමට සමත් වූහ.
2022-12-31 12:33:46
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ඉරිදා (01) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි...
2022-12-31 12:32:46
ආරක්ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි...
2022-12-31 12:27:51
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22, 23 සහ 24 වන සේනාංකයන් නියෝජනය කරමින් බැඩ්මින්ටන් කණ්ඩායම් පහක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ අන්තර් සේනාංක...
2022-12-31 12:21:57
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 591 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්...
2022-12-31 12:17:02
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගිය සඳුදා (26) දින 59 වන සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලද අතර, එහිදි එම සේනාංකයේ භටපිරිස් විසින්...
2022-12-30 15:41:50
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් එම කඳවුරු පරිශ්‍රයේ සහ කුඹුරුපිඩ්ඩි...
2022-12-29 21:30:23
නත්තල් දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන්...