2023-06-20 20:19:23
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Brigadier General Chok Bahadur Dhakal) 2023 ජූනි මස 06 දින ලෙබනනයේ නකූරා ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම වෙත නිල සංචාරයක නිරත විය. සංචාරයේ නිරත බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල ආර්එස්පි යූඑස්පී අයිජී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2023-06-20 20:00:23
රත්මලාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ. බණ්ඩාර ආර්එස්පී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 15) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ. බණ්ඩාර ආර්එස්පී...
2023-06-20 19:50:23
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන අහුංගල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක දරුවකු 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක විශිෂ්ඨ ජයක් ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට යාමට අවස්ථාව උදාවිය. එම සිසුවාගේ පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම පාසල වෙත යාමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සලසා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.
2023-06-19 19:41:04
කහගොල්ල ශ්‍රී ඥානාරාම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්...
2023-06-19 19:36:04
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර...
2023-06-19 19:32:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත්...
2023-06-19 19:25:06
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2023 ජුනි මස 8 දින සිට 14 දින දක්වා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 221, 222 සහ 223 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.
2023-06-19 19:20:06
නව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 15) දින යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
2023-06-18 21:59:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (13) දින ඉරණමඩු ප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2023-06-18 21:30:02
ඇඹිලිපිටිය, තුන්කම යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ දී පැවති බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ ...