07th May 2017 13:30:53 පැය
රත්නපුර, කලවාන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වසර 50 ක් පමණ පැරණි ප්‍රධාන ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කුරුවිට පිහිටි ගැමුණු හේවා බළකා රෙජිමේන්තු මූලස්ථාන භට පිරිස් එම රෙජිමේන්තු අරමුදලින් සිදු කරනු ලැබීය.
07th May 2017 07:24:44 පැය
4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් සිය 54 වන සංවත්සර සැමරුම් වැඩසටහනට සමගාමිව යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙත ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කළහ.
25th April 2017 17:58:15 පැය
ත්‍රිකුණාමලය, කෙසෙල්තුඩුව ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයේ භට පිරිස් විසින් සීඝ්රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මැඩලීම සඳහා මාර්තු මස 15 සිට 22 දක්වා එම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
25th April 2017 17:54:58 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සම්බන්ධිකරණයෙන් සඳුදා (17) දින යාපනය, නල්ලූර් Five Square ළමා නිවාසයේ ළමුන් සඳහා ‘නාට්‍ය හා රංගකලාව’ පිළිබඳ වැඩමුළුවක් පැවැත් වූ අතර.....
19th April 2017 09:09:54 පැය
කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආසන්නව රණවරපිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් යන වයසේ ළමුන් හතරදෙනෙකු සිටින දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජිවත්වන පියෙකු වෙත නව අවුරුදු ත්‍යාගයක් ලෙස නව නිවසක් ලබාදීම අඟහරුවාදා (11) දින සිදු කරන ලදි.
19th April 2017 09:04:41 පැය
මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනය ලබන අඩුආදයම්ලාභී පවුල්වල සිසුන් 318 දෙනෙකු සඳහා පාසල් උපකරණ, පාවහන් සහ ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් කැපිටල් සිටි රොටරි සමාජයේ අනුග්‍රහය ඇතිව හම්බන්තොට පිහිටි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ...
19th April 2017 08:39:40 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් වව්නියාව පිහිටි බෝගස්වැව විද්‍යාලයේ අවශ්‍යතාවයක්ව පැවති නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකළ අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්.කුලතුංග......
11th April 2017 10:27:42 පැය
සාලියවැව, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ඇස්කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනේ දෙවන අදියර, රාජාංගනය යාය 08 ප්‍රදේශයේ පදිංචි ජනතාව ආවරණය වන පරිදි බදාදා (05) දින කලාඔය, ගැමුණු සමිති ශාලාවේ දී පවත්වන ලදි.
09th April 2017 11:47:24 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්ෂණය සහ කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ මඟපෙන්විම මත තෝරාගත් ගොවින් පිරිසක් සඳහා මාස තුනක කාල සීමාවක් පුරා පැවැත් වුණු වගා පුහුණු වැඩසටහන පසුගියදා කන්දකාඩු ගොවිපළේ දී චාම් උත්සවයකින් අවසන් විය.
07th April 2017 21:12:51 පැය
යාපනය ආච්චුවේලි Our Lady of Lanka කන්‍යාරාමයේ ගුරුවරුන් 3 ක්, ළමුන් 75 ක් සහ දෙමාපියන් 65 දෙනෙකු අඟහරුවාදා (4) දින පලාලි ගුවන් තොටුපල නැරඹිම සඳහා පැමිණි අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති...