06th October 2017 12:33:41 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය විසින් යාපනයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටුකල තවත් එක් මෙහෙවරක් වශයෙන් යාපනයේ පෙරියවිලාන් හි පිහිටි ආරියවඩන් කදවියන්පුල්ලායි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති....
06th October 2017 12:30:31 පැය
ජාතික සාගර සම්පත් සුරැකීමේ සතිය (සැප්තැම්බර් මස 15 - 23) ට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයන්ට අනුගත වෙමින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 12 වන සහ 24 වන සේනාංක භට පිරිස් හී ....
06th October 2017 12:29:18 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භට පිරිස් හී සහයෝගය ඇතිව මොණරාගල ප්‍රදේශයේ කෘතීම අත් පා අවැසි සිවිල් වැසියන් වෙනුවෙන් ජංගම විශේෂඥ වෛද්‍ය සායනයක්, ඇස් කණ්නාඩි සහ කෘතීම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 16 සිට 18 දින දක්වා තණමල්විල රත්න භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.
04th October 2017 16:04:40 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 523 වන බලසේනාව යටතේ රාජකාරි ඉටුකරනු ලබන යාපනය 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යාපනයේ චාවකච්චේරි, ඩ්රියර්බර්ග් විද්‍යාලයේ (Drieberg College) ගොඩනැගිලි දෙකක වහලවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබාදෙන ලදි.
03rd October 2017 22:51:16 පැය
කොළඹ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශීෂ්‍ය සංගමය සහ 522 වන බලසේනාවේ භට පිරිස් එක්ව ‘ලෝක ළමා දිනයට’ සමගාමීව යාපනය, අච්චුවේලි පිහිටි සරස්වති විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඉරිදා (01) දින පවත්වනු ලැබීය.
02nd October 2017 19:33:10 පැය
ත්‍රිකුණාමලයේ කයන්කර්නි වෙරළේදී ඔක්තෝබර් 01 වන දින ලෝක ළමා දිනයට සමගාමීව වැලිකන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු සඳහා ලෝක ළමා දින සැමරුම් උළෙලක් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් සංවිධානය කරන ලදි.
30th September 2017 22:43:20 පැය
යාපනය ශික්ෂණ රෝහල් ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ රාජකාරීන්හි නිරත 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් බලඇණි 29 වැනි සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක් බ්‍රහස්පතින්දා (21) දින එම බලඇණි කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කරන ලදි.
30th September 2017 22:39:42 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි නියුතු 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා භටපිරිස් විසින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්) සමාගමෙන් ලද මූල්‍යාධාර යොදවා ප්‍රදේශයේ නිවාස කිහිපයකට විදුලිබලය ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.
30th September 2017 22:17:18 පැය
වව්නියාව සේනායිප්පුලව් උමයියාල් විදුහල (Vavuniya Senaippulavu Umaiyall Vidyalaya) විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (22) දින එම පාසල් සිසුන්ට යාපනය පලාලි ගුවන් තොටුපොල නැරඹීමට පහසුකම් සලසා දෙන ලදි.
23rd September 2017 20:20:49 පැය
කිළිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මුරුක්කන්ඩි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 10 ක් වෙත තම පුද්ගලික මුදල් වියදම් කරමින් වියළි ආහාර පාර්සල් බෙදාදීමක් සිදුකරනු ලැබීය.