Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2020 16:59:41 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී මාධ්‍ය වෙත නවතම තොරතුරු ලබාදේ

කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ඉටු කරනු ලබන කාර්යභාර්ය පිළිබඳව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනි නාලිකා වන ස්වාධින රූපවාහිනිය, දෙරණ සහ ස්වර්ණවාහිනි යන රූපවාහිනි නාලිකාවන් ඔස්සේ අද (25) දින විකාශය වූ වැඩසටහන් තුළින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

මේ පිළිබඳ සම්පූර්ණ වීඩියෝ දර්ශන පහත දැක්වේ: Sport media | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite