Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2019 19:30:46 Hours

මාර්ග බාධක දමා ඇතැයි ප්‍රචාරය වන දුෂමාන ආරංචි හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි

(මාධ්‍ය නිවේදනය)

2019 ජනාධිපතිවරණ ජන්ද විමසීම බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධාරණය කරනු ලබයි.

උතුරේ ජනතාවට නිදහසේ තම ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ සියලු මාර්ග බාධක ඉවත් කර ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්‍ෂක පියවරයන් ගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමා සනාථ කරනු ලැබ තිබේ. (නිමාව) trace affiliate link | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos