18th July 2019 21:42:59 Hours
651,652 සහ 653 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා, 17 වන (ස්වෙච්ඡා) පාබල හමුදා සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සාමාජිකයින් විසින් ඔවුන්ගේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතීන්වල කොටසක් ලෙස තෙරන්කන්ඩාල් පෙර පාසල් සංකීර්ණය, තේවන්පිඩ්ඩි රෝමානු කතෝලින දමිල මිශ්‍ර පාසල් පරිශ්‍රය, සේවාගම පෙර පාසල් පරිශ්‍රය, මාවී පෙර පාසල් සංකීර්ණය, කොඩ්ඩෙකඩ්ඩෙයියර්කුලම් ශිවම් කෝවිල් ප්‍රදේශය සහ අක්කරායන්කුලම් දේවස්ථාන පරිශ්‍රය යන ස්ථානයන්හී ශ්‍රමදාන (ස්වයං ආධාර) ව්‍යාපෘතීන් දියත් කරනු ලැබිණි.
ජූලි මස 12 සිට 15 දින දක්වා කාලය තුළ පවත්වන ලද මෙම ශ්‍රමදාන වැඩසටහන් සඳහා නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 79 දෙනෙකු සහ සිවිල් වැසියන් 59 දෙනෙකු සහභාගී වූහ. Asics footwear | AIR MAX PLUS