Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2019 13:40:50 Hours

11 වන සේනාංක මූලස්ථාන නිලධාරී නිවස්නයේ අභිනවයෙන් ඉදිකරන ලද නේවාසිකාගාරය විවෘත කරයි

පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා කෙටිකලකින් අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් නේවාසිකාගාරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබීය.

මෙම නේවාසිකාගාර සංකීර්ණය 11 වන සේනාංකයේ ව්‍යාපෘති කළමනාකාර බ්‍රිගේඩියර් සනත් හේරත් ගේ උපදෙස් මත එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ඉංජිනේරු කපිතන් චානක දිසානායක ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ඉදිකරන ලදී.

අභිනවයෙන් ඉදිකරන ලද නේවාසිකාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්විණි. Nike air jordan Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals