Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2019 13:12:54 Hours

ස්විට්සර්ලන්ත තානාපති යුද්ධ හමුදාධිපති හමුවේ

ස්විට්සර්ලන්ත තානාපති ගරු හෑන්ස් පීටර් මොක් මහතා (Mr Hans Peter Mock) බ්‍රහස්පතින්දා (16) දින කොළඹ, යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලය අභියස දී යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් ස්විට්සර්ලන්ත තානාපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති මෙම සුහද හමුවේදී වැදගත් කරුණු රැසක් හුවමාරු කරගනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ස්විට්සර්ලන්ත තානාපති වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ. Nike shoes | nike air speed turf rose gold price per gram