Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2019 10:00:32 Hours

රන්ටැඹේ දී පාසල් ශිෂ්‍යභටයින් හට දේශනයක්

නුවර, බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් ධම්මික හෙට්ටිආරච්චි විසින් මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි පාසල් ශිෂ්‍යභටයින් 200 කට අධික පිරිසක් සඳහා පසුගියදා ‘පෙළඹවීම’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.

රන්ටැඹේ ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදි පැය දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති මෙම දේශනයේ දී හමුදා ජිවිතය අගය කරමින් උදාර අරමුණක් උදෙසා හමුදාවට එක්වීමට ශිෂ්‍යභටයින් දිරිමත් කළහ. Nike sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals