Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2019 16:04:32 Hours

11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් පේරාදෙණිය ප්‍රදේශයේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පවත්වති.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ගේ අධීක්ෂණය යටතේ 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුට වැඩි පිරිසකගේ දායකත්වයෙන් සඳුදා (31) දින පේරාදෙණිය ජාතික අධ්‍යාපන ආයතනයේ දී පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

නව වසර ආරම්භයට පෙර අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීම සඳහා එම ආයතනයේ බලධාරින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ස්වයං උපකාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. Asics footwear | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys