Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2018 22:17:30 Hours

62 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පහසුකම් සපයයි

62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි ඇරඹු බ්‍රිගේඩියර් ජේ. එම්.යු. ඩී ජයසිංහ විසින් සෙනසුරාදා (24) දින 623 වන බලසේනාවේ සංචාරයක නිරතවු අතර එම සංචාරය අතරතුරදි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයෙහි නවතමයෙන් ඉදිකරනු ලැබු කොමිෂන් නොලත් නිලධාරි සමාජශාලාව, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්න සංකීර්ණය විවෘත කරනු ලැබීය.

623 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්. කේ. යූ. පි ගුණරත්න විසින් කරනු ලැබු ආරාධනයකට අනුව 62 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාවට සහාභාගි වනු ලැබීය. Nike Sneakers Store | Womens Shoes Footwear & Shoes Online