Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2018 15:42:27 Hours

කිරිසුධාන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඇඳුම් පැළදුම් බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සෙනසුරාදා (17) දින කිරිසුධාන් ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් සඳහා කිරිසුධාන් රජයේ විද්‍යාලයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහනේ දී කිරිසුධන් ගම්මානයේ අඩු ආදායම්ලාභී කාන්තාවන් 35 දෙනෙකුට රුපියල් 50,000 ක වටිනාකමින් යුත් ඇඳුම් පැළඳුම් තොගයක් බෙදාදෙනු ලැබු අතර මේ සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න විසින් අනුග්‍රාහකතත්වය ලබාදෙනු ලැබීය. latest Running | Air Jordan Release Dates Calendar