Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2018 20:06:39 Hours

58 වන සේනාංකයේ සේනාංකාධිපති නවතමයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගල තබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාධිපති නියෝජනය කරමින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් ගාල්ල, යක්කලමුල්ල, ධර්මෝදය පුරාණ විහාරයේ ඉදිකිරීමට නියමිත නව ස්ථූපයේ මුල්ගල තැබීම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අඟහරුවාදා (31) වන දින සුභ මොහොතින් සිදුකරනු ලැබීය.

ධර්මෝදය පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මගපෙන්වීම මත ආරාධිතයන් සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීතුමන්ද ඒ සදහා සහභාගි විය.

රාජකාරී බහුලත්වය හේතුවෙන් යුද්ධ හමුදාපතිතුමන්ට මෙම අවස්ථාව සදහා සහභාගී වීමට නොහැකි විය.Mysneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp