Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2018 15:58:38 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සැමරුම් දිනයට සමගාමීව රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා 67 වන සමරුම් දිනයට සමගාමීව ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සහභාගිත්වයෙන් පනාගොඩ ඉංජිනේරු බලකා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (23) දින ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

ඉංජිනේරු බලකාය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහරගම ජාතික පිළිකා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 200 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වූහ.Nike air jordan Sneakers | GOLF NIKE SHOES