Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2018 11:30:29 Hours

මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපති රාජකාරි අරඹයි

මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ජේ.ඒ.ඩි.පී. ජයතිලක බ්‍රහස්පතින්දා (25) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී රාජකාරි භාරිගනු ලැබීය.

සිය කාර්යාලයේ පැවැති පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ආඥාපතිතුමන් රාජකාරි භාරගනු ලැබීය. තවද, මෙම අවස්ථාව සිහිවනු වස් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

මෙම උත්සවය අවසානයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා ද එතුමන් එක්විය.

මෙම අවස්ථාව සඳහා මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. best Running shoes | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK