Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 12:45:52 Hours

මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙහි නවකාර්යාල සංකීර්ණය විවෘත කෙරේ

මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙහි නවතමයෙන් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණයමුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින්සදුදා (22) දින විවෘත කරන ලදී.

සිවිල් වැසියන්ට අයත් ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නැවතලබාදිමෙන්අනතුරුව මෙම කාර්යාල සංකීර්ණය නවතමයෙන්ඉදිකරනු ලැබීය.

මෙම උත්සවයේප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූමුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් මෙම අවස්ථාව සිහිවිම පිණිස එම පරිශ්‍රයේ අඔ පැලයක් රෝපණය කළ අතර, අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද සමරු සටහනක්තැබීමට අමතක නොකළහ.

මෙමඋත්සව අවස්ථාව සඳහාමුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංකයන්හි සේනාංකාධිපතිවරු, බලසේනාවන්හි බලසේනාධිපතිවරු සහ ඒකකයන් හි අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. jordan release date | Nike Air Force 1 , Sneakers , Ietp STORE