Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2018 12:19:52 Hours

මුලන්කාවිල් විෂ්ණු කෝවිල පිරිසිදු කිරීම සඳහා භට පිරිස්හි සහය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයෙන් නියුතු යුදධ හමුදා සාමාජිකයින් එක්ව කිලිනොච්චියේ පිහිටි මුලන්කාවිල් විෂ්ණු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සෙනසුරාදා (20) දින දියත් කරනු ලැබීය.

මෙම ශ්‍රමදානමය වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් පරිදි, 651 බලසේනාවේ බලසේනාංකාධිපතිතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකල පිරිසිදු කිරිමේ වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබු අතර, ඒ සදහා ප්‍රදේශවාසීන් 30 දෙනෙකුට අධික ප්‍රමාණයකගේ සහය ද හිමිවිය. Running Sneakers Store | adidas Yeezy Boost 350