Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2018 14:26:07 Hours

මුලතිව් විද්‍යානන්ද ජාතික පාසලේ අභිමානවත් 50 වන සංවත්සරය සැමරීම සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ද එක්වෙයි

මුලතිව් විද්‍යානන්ද ජාතික පාසලෙහි 50 වන සංවත්සරය සහ දීර්ඝ කාලයක් සේවය කල විදුහල්පති පී.කේ. සිවලිංගම් මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා (18) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබු උත්සවයේ සම්භාවනීය ආරාධිතයකු ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි විය.

එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සංවිධායකයින් විසින් ඔවුන්ගේ සුහදශීලිත්වය සහ සංහිඳියාව පිළිබිඹු කරමින්, ප්‍රදේශයේ යුද්ධ හමුදා සමාජිකයින් සහ විද්‍යානන්ද ජාතික පාසල අතර පවතින සම්බන්ධතාවය තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් සේනාංකාධිපතිතුමන් වෙත මෙම ආරාධනය සිදුකර ඇත.Nike air jordan Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK