Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2018 14:52:21 Hours

හපුතලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

හපුතලේ යහලබැද්ද විද්‍යාලයේ බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගේ සහයෝගිත්වය ඇතිව ඉරිදා (09) දින පාසල් ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාපිටියට පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා සහභාගි වූහ. තවද යුද්ධ හමුදා සාමාජිකයින්ට සහාය දැක්වීම සඳහා පාසල් සිසුන් ද එක්ව සිටියහ. Buy Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5