Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2018 09:05:21 Hours

613 වන බලසේනාවේ භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජේ තිලකරත්න ගේ මඟපෙන්වීම මත 613 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ එම බලසේනා භට පිරිස් විසින් ඉරිදා (02) දින පාසල් තෙවන වාරය ආරම්භවීමට ප්‍රථම මන්නාරම, මඩු අධ්‍යාපන කලාපයේ තච්චානමරදමඩු දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

මේ සඳහා 613 වන බලසේනාවේ නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සමඟින් ගුරුවරුන්, දෙමාපියන් සහ පාසල් සිසුන් ද එක්ව සිටියහ. affiliate link trace | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK