Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th July 2018 11:00:06 Hours

‘ප්‍රමිතිකරණය හා පිරිවිතර’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්ෂ්ණ හා පිරික්සුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල, ශාඛා, සේනාංක, බලසේනා සහ රෙජිමේන්තු මුලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් වෙත ‘ප්‍රමිතිකර හා පිරිවිතර’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

යුද්ධ හමුදා මුලස්ථානයේ පැවැති මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 223 ක් සහභාගි වූ අතර මෙම දේශනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහාකාර අධ්‍යක්ෂිකා චමරි ගීගනගේ මහත්මීය විසින් මෙහෙයවිය.Asics footwear | Nike Shoes