Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2018 12:57:05 Hours

වවුනියා ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ ප්‍රධානි නැගෙනහිර ආඥාපති හමුවේ

ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වවුනියාව කාර්යාලයේ ප්‍ර‍ධානි ඈන් මෙලට් මහත්මිය (Ms.Anne Melotte) අඟහරුවාදා (19) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල හමුවිය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ ඈන් මෙලට් මහත්මිය අතර පැවති සුහඳ හමුවේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නැගෙනහිර ප්‍රදේශයේ සියලුම ජන කොටස්හි හොඳහිත දිනාගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කළ අතර, එහිදි එතුමිය විසින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහායෝගය වැනි කරුණු පිළිබඳවත් විමසීය.

මෙම හමුව අවසානයේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති විසින් සමරු තිළිණයක් ද පිරිනැමූහ.

jordan release date | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!