Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2018 14:22:23 Hours

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ දී යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා ලෝකඩ පදක්කමක් දිනාගනි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හීදි කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයකු වන ලාන්ස් කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට සමත් විය.

බදාදා (13) දින වනවිට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 හිදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් හිමිකරගැනීමට සමත්ව ඇත.

Running sports | nike air max 95 obsidian university blue book list