Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2017 22:04:26 Hours

‘ඉදිරිපත් කිරිමේ හැකියාව සහ කාලය කළමණාකරණය’ පිළිබඳ වැඩමුළුවක්

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විම යටතේ ‘ඉදිරිපත් කිරිමේ හැකියාව සහ කාලය කළමණාකරණය’ පිළිබඳ වැඩමුළුවක් කන්කසන්තුරේ පිහිටි තල්සෙවන යුද හමුදා නිවාඩු නිකේතනයේ දී පෙබරවාරි 22 සහ 23 යන දිනයන් හිදී පවත්වන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආරාධනයෙන් ලුතිතන් කර්නල් වසන්ත කුමාර (විශ්‍රාමික) විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය.

මෙම වැඩමුළුව සඳහා යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කනිෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගි වුහ.

Sport media | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ