Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2017 20:38:25 Hours

ලග්ගල විපතට පත්වුවන් බේරාගැනිමට ගුවනින් පැමිණි කමාන්ඩෝ භට පිරිස්හි සහාය

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත 30 දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ භට කණ්ඩායමක් ඉරිදා (26) දින දහවල් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ මොරගහකන්ද ව්‍යපෘතියේ සිදුකළ ගලවාගැනිමේ මෙහෙයුම සඳහා සහභාගි වන ලදි.

ඒ අනුව, කමාන්ඩෝ භට කණ්ඩායම වහා ක්‍රියාත්මක වෙමින්, ගල් සහ පස් තට්ටුව කඩාවැටි ගල් අතර සිරවි සිටින කම්කරුවන් බේරාගැනිම සඳහා කඩිනමින් එම ස්ථානය වෙත පැමිණෙන ලදි.

මෙම ගලවාගැනිමේ මෙහෙයුම සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එම ස්ථානයට පැමිණ සිටි අතර, කමාන්ඩෝ භට කණ්ඩායම පුරා පැය 5 ක පමණ කාලයකින් පසුව එක් පුද්ගලයකු බේරා ගනිමින්, ඔහු රෝහල වෙත රැගෙන යනු ලැබීය.

Running Sneakers Store | Women's Nike Superrep