Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 21:19:19 Hours

18 වන ගැමුණු හේවා බලකා භට පිරිස් වෙතින් ‘ශ්‍රමදාන’ වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවට අයත් 18 වන ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් අඟහරුවාදා (10) දින බුත්තල, මාලිගාවිල පුර්ණ රජමහා විහාර පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත 18 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීගේ මඟපෙන්විමෙන් ක්‍රියාත්මක කළ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා නිලධාරියෙක් සහ සෙසු නිලයින් 20 ක් සහභාගි වූහ.

Nike air jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ