Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2016 18:23:07 Hours

බදාදා පුහුණු දින තවත් වැඩසටහනක් ආසේමු මධ්‍යම දී

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් පසුගිය බදාදා (19) දින ද එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී තවත් බදාදා පුහුණු දින වැඩසටහනක් පවත්වන ලදි.

එහිදි, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් එම්.ඩි. සුමනසේකර විසින් මාර්ග ආරක්ෂාව, ධාවන රිති සහ රිය අනතුරු වැළැක්විම සබැඳිව දේශනයක් පවත්වන ලදි.

ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහභාගි වූහ.

buy footwear | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4