Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2016 17:08:07 Hours

පොසොන් සැමරුම සඳහා 233 බලසේනාවත් එක්වේ

233 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.එම්.සී. ජයවීරගේ මඟපෙන්වීම යටතේ එම භට පිරිස් විසින් ජුනි මස 19 වන දිනට යෙදි තිබූ පොසොන් පුන් පොහෝයට සමගාමිව මයිලංකාරාච්චි මහින්දාරාම විහාරස්ථානයේ දී ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි. ඒ අනුව මෙහි දී 233 බලසේනා සෙබලුන් විසින් පොසොන් කූඩු ප්‍ර‍දර්ශනයක් ද, බත් දන්සලක් ද පැවැත් වූ අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වූහ. latest jordans | Nike