Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th May 2016 18:51:03 Hours
යුද හමුදාවේ මැදිහත්විමෙන් ගින්න මැඩපවත්වයි
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ භට පිරිස් විසින් 28 දින පස්වරුවේ මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකයට විරුද්ධ දිශාවෙන් ඇති භුමියේ ඇති වූ හදිසි ගින්න පැය කිහිපයක් ඇතුලත මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසු නිලයින් විසිදෙනෙකු මෙම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වි ගින්න පැතිරීමට තිබූ ඉඩ අහුරමින් ගිනි ගනිමින් තිබූ ගස් අතු ඇතුලු වියළි ද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගන්නා ලදි. මෙම ප්‍රදේශයේ ඇතැම් පිරිස් ගින්න මැඩපැවැත්වීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වූ අතර, යුද හමුදා භට පිරිස් මැදිහත්වීමෙන් එය නිවා දැමිමට හැකිවිය. 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් පැය කිහිපයක් ඇතුලත සම්පූර්ණයෙන්ම මෙම ගින්න මැඩපවත්වා ප්‍රදේශය සාමාන්‍ය තත්වයට පත්කිරීමට ක්‍රියාකලහ.
Running Sneakers
|
Womens Shoes Footwear & Shoes Online