Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2015 22:32:02 Hours

59 වන සේනාංක නව ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ ගෘහස්ථ ක්‍රීඩාංගණය බදාදා (11) දින 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී වන්නිආරච්චිගේ ආරාධනයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ විසින් විවෘත කරනු ලැබීය. බ්‍රිගේඩියර් එන්.ඩී වන්නිආරච්චිගේ ආරාධනයෙන් මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ විසින් විවෘත කරනු ලැබූ මෙම නව ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශණාත්මක විවෘත බැට්මින්ටන් තරඟයක් ද එදින පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති බ්‍රිගේඩියර් ආර්.ඒ.ඒ පෙරේරා, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි, බ්‍රිගේඩියර් පාලන සහ භඨ කාර්ය සම්පාදක බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත, 59 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති මෙන්ම නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.Asics footwear | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite