Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2015 18:51:16 Hours

නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් ජාතියක් වැඩසටහන තවදුරටත්

යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව යුද හමුදා සෙබලුන්ගේ සෞඛ්‍ය තත්වය නංවාලීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ‘නීරෝගීමත් හමුදාවත් නීරෝගීමත් ජාතියක්’ වැඩසටහනේ තවත් එක් අදියරක් සිකුරාදා (6) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ද පැවති අතර, ඒ සඳහා යුද හමුදා හෙදියන්, හෙද සහායකවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් සහභාගි වූහ. යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩමුළුවෙහි දේශණ කායික විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.විජේවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා යුද හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය 90 දෙනෙක් පමණ සහභාගි වූහ.affiliate link trace | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals