Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
22nd June 2016 16:50:12 Hours
‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත ඊලග අදියරේදී හිගුරක්ගොඩ සහ පොලොන්නරුව වෙත
‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත බෙදා දීමේ දෙවන අදියරෙහි ප්‍රථම වැඩසටහන සඳුදා (27) හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා අඟහරුවාදා (21) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාව දී පවසනු ලැබීය. පොලොන්නරුවේ පැවැත්වෙන මෙම වැඩසටහන මගින් දේශය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පවුල් මෙන්ම පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් වෙත එම ‘විරුසර වරප්‍රසාද’ කාඩ් පත් ප්‍රදානය කරන අතර, එමගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ රැසක සේවාවන් මෙන්ම වට්ටම් ප්‍රදානය කරනු ලබයි. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් උපුල් අල්විස් මහතා, රණවිරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපාගොඩ, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ ‘විරුසර වරප්‍රසාද’ ව්‍යාපෘතියේ මාධ්‍ය සම්බන්ධීකාරක සිසිර විජේසිංහ මහතා එක් විය.
Best jordan Sneakers
|
『アディダス』に分類された記事一覧