Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2016 13:39:40 Hours

සිවිල් පරිපාලන සංගමය සිය 25 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා සිවිල් යහසාධක සංගමය සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් සිවිල් පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලලයේ ශ්‍රවනාගාරයේ දී බදාද (31) දින පවත්වනු ලැබීය. ලේ දන් දීමේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී විසුද්ධාරාමයේ පූජ්‍ය වීධියගොඩ ප්‍රියනන්ද හිමි විසින් මානුෂීය මෙහෙයුමේදී දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරනු ලැබීය. එහිදී එම හිමියන් විසින් මෙම සත්කාර්යයෙහි වැදගත්කම අවදාරණය කරමින් ධර්ම දේශණාවක් ද සිදු කරනු ලැබීය. එම අවස්ථාව සඳහා සිවිල් පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇතුළු ජ්‍යෙස්ඨ නිලධාරීන්, සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.Sports Shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News