Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2017 19:22:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලන්ඩනයේදී බිබිසී සිංහල ෆේස්බුක් සමග සම්මුඛ සාකච්ඡාවක

ලන්ඩන් නුවර දැනට සංචාරයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (29) දින රාත්‍රී 9.00 ට ලන්ඩනයේ බීබීසී සිංහල ෆේස්බුක් පිටුව සමගින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අදාල සම්මුඛ සාකච්ඡාව පහත දිගුවට ඇතුළු වී බලන්න.

BBC Sinhala Facebook

Sports Shoes | Women's Designer Sneakers - Luxury Shopping