Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2018 10:15:12 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කෙඩෙට් නිලධාරි තනතුර සඳහා අයඳුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය විසින් එම බලසේනාවට කෙඩෙට් නිලධාරින් බඳවා ගැනිම සඳහා අයඳුම්පත් කැඳවන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත්, ක්‍රීඩා කුසලතාවයන් හා වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල සුදුසුකම් සපිරි වයස අවුරුදු 18 ත් 26 ත් අතර පසුවන තරුණ ඔබට මේ සඳහා අයඳුම් කර හැකි අතර අයඳුම්පත් 2018 මාර්තු මස 19 වන දිනට ප්‍රථම ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාව වෙත යොමු කළ හැක.

අයඳුම්කරුවන් සඳහා අයඳුම්පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා වෙබ් අඩවිය (www.army.lk/slavf) හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති ‘අප හා එක්වන්න’වෙබ් පිටුව වෙත පිවිසිමෙන් භාගත කරගත හැකි අතර වැඩි විස්තර සඳහා 0362255362 සහ 0113188558 (බඳවාගැනීම් නිලධාරි) යන දුරකථන අංක ඇමතිමෙන් ලබාගත හැක.

Sport media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals